Skip to main content

Featured

Could Darwin Nunez Be the Next Superstar to Join the Saudi Pro League This Summer?

  BBC Sport understands that a potential move to the Middle East for the Uruguay international has been explored this summer with intermediaries actively working on trying to broker a deal. Read More >>>

එප්පාවල ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධයකින් පහරදී භික්ෂූවක් ඝාතනය කෙරේ


එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධයකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 69 ක් වූ භික්ෂුවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණයට පත් භික්ෂුව බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් උන් වහන්සේ ඝාතනය වී ඇති බව දැක ඒ පිලිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

මෙම ඝාතනය සිදු කලේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, එප්පාවල පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


Read More >>>


 

Comments